කුපිත වූ මගීන් පිරිසක් රත්මලාන දුම්රිය ස්ථානයට පහරදෙයි

October 27, 2022 - 11:18 PM

කුපිත වූ මගීන් පිරිසක් රත්මලාන දුම්රිය ස්ථානයට පහරදෙයි | දේශීය පුවත්

රත්මලාන දුම්රිය ස්ථානයේදී එහි දේපළවලට කුපිත වූ මගීන් පිරිසක් අද (27) පස්වරුවේ අලාභහානි සිදුකර තිබේ.

ඒ කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානය වෙත ළඟාවීම ප්‍රමාදවීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.

පසුව, දුම්රිය ස්ථානයට අලාභහානි කිරීමට අදාළව සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment