අද වහීද පායයිද ? කාලගුණය මෙන්න

October 28, 2022 - 7:50 AM

අද වහීද පායයිද ?  කාලගුණය මෙන්න | දේශීය පුවත්

ඌව පළාතටත්,  අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට එම නිවේදනය සඳහන් කරනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment