සීට් ප්‍රමානයට පමණක් මගීන් ගෙන යාමේ නීතිය ඉවත් කෙරේ

October 28, 2022 - 12:01 PM

සීට් ප්‍රමානයට පමණක් මගීන් ගෙන යාමේ නීතිය ඉවත් කෙරේ | දේශීය පුවත්

Covid-19 ව්‍යාප්තිය මැඩලීම සඳහා ආසන ධාරිතාව අනුව පමණක් බස් රථ ඇතුළු  පොදු මගී ප්‍රවාහන සේවාවන් වලට  පසුගිය කාලසීමාව තුල  නීති පනවා තිබුනා.

එය එසේ වූවද එම නීතිය අදාල කාලය තුල ක්‍රියාත්මක  වීමක් එම ප්‍රවාහන සේවාවන් තුල දක්නට ලැබුනේ නෑ.

කෙසේ වෙතත්  රට තුල කොවිඩ් අවදානම අඩුවීමක් දක්නට ලැබෙන නිසා අදාල රෙගුලාසිය  ඉවත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment