රංගේට ගහලා පොල්ල වරද්ද ගත් ශාන්ත

October 28, 2022 - 1:36 PM

රංගේට ගහලා පොල්ල වරද්ද ගත් ශාන්ත | දේශීය පුවත්

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට හලාවත නගරයේදී පහරදීමක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමින් එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ඇතුළු පිරිසකට රුපියල් රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් හා වසර 02ක සිරදඩුවමක් නියම කර තිබේ.

මෙම සිරදඩුවම වසර 02කට අත්හිටුවා ඇත.

මෙම පහරදීම 2013 වසරේ අප්‍රේල් 27 වෙනිදා සිදුවී තිබේ.

ශාන්ත සිසිර අබේසේකර මහතා මේ වන විට සජබ හලාවත සංවිධායකවරයා වේ

WhatsApp
Telegram
Make a Comment
Make a Comment