අතහැර දැමූ එංගලන්ත ඔස්ට්‍රේලියා තරඟය - #T20WorldCup

October 28, 2022 - 3:49 PM

අතහැර දැමූ එංගලන්ත ඔස්ට්‍රේලියා තරඟය - #T20WorldCup | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ තවත් තරගයක් වන එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග තීරකවරුන් තීරණය කළා.

මෙම තරගය අත්හැර දැමීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවේ.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණීමට එංගලන්තයට අවස්ථාව ලැබෙනවා.

එසේම එම කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව 4 වන ස්ථානයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා පසු බසිනවා.

newsx-sri-lanka-1666953280_8311189

WhatsApp
Telegram
Make a Comment
Make a Comment