සති අන්තයේ Power Cut එක වෙන්නෙ මෙහෙමයි

October 28, 2022 - 8:56 PM

සති අන්තයේ Power Cut එක වෙන්නෙ මෙහෙමයි | දේශීය පුවත්

සති අන්තයේ එනම් හෙට(29) සහ අනිද්දා(30)  දෙදින තුල පැය 1ක විදුලි කප්පාදුවක් සිදුකරන අතර  ඔක්තෝබර් 31 වන සඳුදා  පැය 2ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී තිබෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

එම දින සහ කණ්ඩායම් වලට අදාල විදුලි කප්පාදු කිරීම් පහත දැක්වේ. 

ඔක්.29 සහ ඔක්.30  දෙදින තුල ABCDEFGHIJKLPQRSTUVW කණ්ඩායම් සඳහා  සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 01 ක්ද

ඔක්. 31 වැනිදා  ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ  වලට දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01

WhatsApp
Telegram
Make a Comment
Make a Comment