ඉදිරියේ ජාතික පාසල් නම් නොකරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් කියයි

October 29, 2022 - 12:03 PM

ඉදිරියේ ජාතික පාසල් නම් නොකරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් කියයි | දේශීය පුවත්

ඉදිරියේ කිසිදු පාසලක් ජාතික පාසලක් ලෙස නම් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේ දී පළාත් මට්ටමින් ප්‍රමුඛතා පාසල් බිහිකිරීමට සූදානම් බවයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment