උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ වමනය අඛණ්ඩව පවතින්නේ නම් දරුවන් පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු නොකරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු කියා සිටියේ දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බවයි.