කොළඹ පාසල් 18කට නොවැම්බර් 1 වනදා සිට ආහාර වේලක්

October 29, 2022 - 1:12 PM

කොළඹ පාසල් 18කට නොවැම්බර් 1 වනදා සිට ආහාර වේලක් | දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18 ක සිසුන්ට ලබන නොවැම්බර් පළවනදා සිට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment