පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව - 58/6 - #T20WorldCup #NZvSL

October 29, 2022 - 4:22 PM

පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව - 58/6 - #T20WorldCup #NZvSL | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 58 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන දසුන් ශානක ලකුණු 12 ක් ලබා සිටිනවා, ලංකාව ජය මාවත කරා රැගෙන යාම ආරම්භ කළ භානුක රාජපක්ෂ අවාසනාවන්ත ලෙස ලකුණු 34ක් ලබා සිටියදී විලියම්සන් වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment