T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 82 ක් ලබා සිටිනවා.
නොදැවී පන්දුවට පහරදෙන දසුන් ශානක ලකුණු 28 ක් ලබා සිටිනවා.