ගෑස් ඇතත් ගෑස් නැති ගෑස් හිඟයක්

October 29, 2022 - 8:09 PM

ගෑස් ඇතත් ගෑස් නැති ගෑස් හිඟයක් | දේශීය පුවත්

මේ වන විට දිවයිනේ බොහෝ ගෑස් අලෙවිසැල්වල යළිත් ගෑස් සිලින්ඩර හිඟයක් පවතින බවට වාර්තා වනවා.

 
ඒ ඉදිරියේදී ගෑස් මිල යළිත් වරක් පහළ යෑමේ තත්ත්වයක් පවතින බවට වන ප්‍රචාරයක් හේතුවෙන්.
 
මේ නිසා බොහෝමයක් ගෑස් අලෙවිසැල් නව ගෑස් සිලින්ඩර ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment